Course Content
1. Fiverr Full Course
1.1 ගිණුමක් Open කිරීම සහ නිවැරදිව Gig එකක් පළකිරීම
1.2 ගනුදෙනුකරුවන් සොයාගැනීම
2. Web Design
- WordPress මඟින් වෙබ් අඩවි නිර්මාණය
- Custom වෙබ් අඩවි නිර්මාණය
- Domains සහ Hosting මිලදී ගැනීම, Connect කිරීම
- සම්පුර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කර Live Host කිරීම
- Figma භාවිතය වෙබ් අඩවි සැලසුම් සඳහා
3. Photoshop
- Logo, Posts, Banners නිර්මාණය
- Graphic Design සඳහා Figma භාවිතය
4. Premiere Pro
- Ads, Events වැනි Videos Edit කිරීම
5. Digital Marketing
- Social Media ඔස්සේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම
- Global සහ Local ගනුදෙනුකරුවන් සොයාගැනීම
- ඔබගේ Brand එකක් නිර්මාණය කිරීම & ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීම